Solar Panels With Microinverter | Solar & Wind Products; View Hundreds of Solar & Wind Products Here!

Solar Panels With Microinverter

Solar & Wind EBooks



Few years ago I did a video about solar energy and net metering. Now that is situation is getting much better and our government is also trying to push this. Here is everything you need to know about current situation of solar energy and net metering.

Read More:

Follow TechTrack:

Follow Malinda:

source

Share Button

43 Comments on "Solar Panels With Microinverter"

  1. නියම video එක bro
    මේවගේ වටින දේවල් ගැන කතාකරනවට පට්ට thxx බ්‍රෝ…

  2. සාමාන්‍යන් අඩි 30 27 ප්‍රමානෙකට සෝලා දාන්න කොච්චරක් යයිද

  3. සාමාන්‍යන් අඩි 30 27 ප්‍රමානෙකට සෝලා දාන්න කොච්චරක් යයිද

  4. සාමාන්‍යන් අඩි 30 27 ප්‍රමානෙකට සෝලා දාන්න කොච්චරක් යයිද

  5. මොලේ තියන වග කිවයුත්තේක් මේක දැකපන්😂😂 අපි මෙහෙම හිතුවෝත් ලංකාවේ හැම ගෙදරකටම solar power කිට් එකක් හයි කරෝත් මොකක් හරි විදියකින් සහන ණයක් වගේ දේකින් මුලු ලංකාවම එකම විදුලි බලාගාරයක් කරන්න පුළුවන් නේද ප්රයෝගික තත්ත්වය ගැන ගැටලුවක් තියේ ඕකෝම ගේවල් වලට නැතත් 90% ගේවල් වලට වත් පරේ තියන හැම ලයිට් එකක්ම solar power කරොත් අව්ව නැති දාට මේන් ලයින් එකේන් ගන්නවා හිතුවෝත් කරන්න පුළුවන් නේද?

  6. micro inverter ගැන දැන ගෙන හිටියෙ නැ thank ඒකට. අපේ රට පාලනය කරන උන් නම් මැටි හරක් කොමත්. ලොකෙන් අයින් වෙන ගල් අගරු බලාගාර තමයි අපෙ රටෙ අලුතෙන් හයි කරන්නෙ. මෙවා ප්‍රචලිත කරන්න නම් බදු සහන දෙන්න ඔන මොකද වඩේට ලක්ශ 3ක් 4ක් වගේ යනවා ගෙදරම කවර් වෙන විදියට හැදුවොත්.අනික තාම අපෙන් මන්ඩලය ගන්න කොටස වැඩිනම් හයි වියදම් කරගෙන හයිකර ගනිපු කෙනාට ගෙවිමක් කරන්නෙ නැ.එහෙම කරනවානම් තව උනන්දු වෙනවා මිනිස්සු මොකද තෙල් ගල් අගුරු පුච්චලා හදන යුනිට් එකකටත් අන්ඩුවට ගානක් වියදම් වෙනවා එකෙන් බාගයක් හරි ගෙවනවන්ම් මිනිස්සු වගේම පුද්ගලික ආයතන තව උනන්දු වෙනවා.අපේ රට කරන කාලකන්නි බලන්නෙ කොමිස් කුට්ටිය ගැන විතරයි. 💰💰💰

  7. SRI DINUSHOW says:

    ayiye apita eki athi wasiya mokada
    solar panel ekka rs 100000 wath aduma wanawa ithn eki athi wasiya mokkda api eth rajayata gank gawanna wanawani
    api aragana apim gawanawa
    dannathi ne sa ahane

  8. අන්න අනිවා වටින වීඩියෝ එකක් අයියා ….තෑන්ක්ස්

  9. සාමාන්‍යයෙන් මේවගෙ පැනල් සහ මීටරයට කීයක් විතර යයිද.පොඩි ගෙදරකට කියල හිතන්න.

  10. Tesla Powerwall ගැන පොඩි වීඩියෝ එකක් කරන්න ,ඒවගේම ලිතියම් බැටරි ලංකාවේ හදන්න පුලුවම්ද මොන වගේ රසායනික ද්‍රවයද අවශ්‍ය කියලා පොඩි වීඩියෝ එකක් කරන්න ගොඩක් වැදගත්,

  11. නියමයි..

  12. Roy Liyanage says:

    I THINK STILL GOVERNMENT NOT ALLOWING TO USE SOLAR POWER ELECTRICITY DURING POWER FALIURES OR POWER CUT. THEY SHOULD DO SOME FOR THIS MATTER. SO WE CAN TAKE MAXIMUM BENEFIT. DO ANY BODY KNOW ABOUT THE REAL REASON FOR THE ABOVE CIRCUMSTANCES…..

  13. Solar panels ekk kiyak wenawada

  14. Graphicsc says:

    Ratata salli ithuru krla wedak nane bro me rata control krana gonnuta sepa vaahana unge lamainta BMW loke wateema gewal ganna api ratata salli ithuru krnne mokada 😂

  15. CPC Fantasic says:

    Keeyak vithata venavada bro

  16. Sanoj Kumara says:

    🌞දැං බැරිවෙලාවත් අපි පාවිච්චි කරන විදුලියට වඩා ජාතික විදුලි පද්දතියට දුන්නොත් වනස (-)අගයක් වෙනවනේ. ඒතකොට ඒයාලා අපිට ගෙවනවද?😕

  17. ART crush says:

    lankaew solar panal adu thanak dannwada. loku solar panal onna na 200w ekkak tibbath ati. ekee waadi wiyadama yanne battary waalta thamai. solar panal aduwata ganna puluwan nan thamntama hadaganna puluwan.

  18. you doing well Malinda. have you done about hologram (like 3D projection).

  19. niyamaiii..suba suba.🙏🙏🙏

  20. wedenm maru.. ape kattiya ekka melo magulak karanna bene bn…. serama hitahnne thanamge kotaha wedi kara ganna 🙁

  21. ape patte rilau innava oka hi karoth hamawelema vahale inna wei unwa elawanna… 🙁

  22. VFX Studio says:

    aiye puluwan nm space x gana video akak karanna

  23. solar එකක් ගෙදරකට ඇති ප්‍රමානයේ එකක් ගන්න අපිට කියක් විතර වියදම් කරන්න වෙයිද,

  24. S D Fernando says:

    100% correct talk bro.mata dana ganna oney api genarate karapu awa electricity board 1ka ta gevuwa ma apita salli dena wa da?meka num vada hoda piliyamak wewi apey ratata.kiyaka vithara yawi da aduma gana meka sakas kara ganimata gedarakata.thanks for helping our country by creating videos like this.your a great n valuble person for our country.keep it up.

  25. mama danna widiyata dan bank loan ganna puluwan system install karanna.

  26. smart soft says:

    flyweel enery gena video ekak karannna free energy genarator

  27. Yohan Eranga says:

    අයියෙ..elon musk ගැන එයාගෙ අලුත් Concept සහ innovations ගැන වීඩියෝ ටිකක් දාන්න පුලුවන් නම් හොඳයි කියල හිතෙනව…

  28. maaseta units 110k withara enawa. units 60kin withara shape karaganna kochchara muulika wiyadamak yaida?

  29. ඔක්කොම හොදයි ඔවා වල ගනනෙ වැඩි අපෙ අන්ඩුව tax එක වත් පොඩ්ඩක් අඩු කෙරන්නෙ නැ ඔවට😬😬

  30. Aravinda M.K says:

    Micro inverter මාතර සමරසිංහ මෝටර්ස් හයි කරලා මාස 3 කින් ගැලෙව්වා. Results නෑ මම දාලා Net Account සුපිරි ගිය මාසේ unit 755 generate වෙලා හැබැයි cheque එක තාම ආවේ නෑ මුල් මාසය

  31. Worlja Jeji says:

    oyage kathawa hari aiya. lankawa gena kiyalama wedak naha.

  32. kasun peiris says:

    සමාන්‍යයෙන් මේකට කීයක් විතර ගානක් යයි ද?

    අපි හිතමු 100 Units ක විදුලි බිලක් 0 කරන්න සුර්ය පැනල් සෙට් එකක් හයිකරන්න
    ලංකාවේ මුදලින් කියක් විතර යයි ද,

  33. 1. Micro inverter අදහස හොඳයි. ඒත් මට හිතෙන විදියට නඩත්තුව වඩා දුෂ්කර වෙනවා. ඒ වගෙම තාක්‍ෂණික පැත්තෙන් (harmonies ඇතිවීම වගේ දේවල් වලට) මේ දේ කොහොම බලපායි ද කියලා අනිවාර්යෙන්ම බලන්න වෙනවා.
    2. සූර්ය බලයෙන් විදුලිය නිපදවීම පරිසර හිතකාමී වුනත්, ඒ සඳහා භාවිතා කරන ද්‍ර‍ව්‍ය පරිසරයට මුහු වීම මොනතරම් අහිතකරද කියලත් බලන්න ඕනෙ. ඒ නිසා නිසි කළමණාකරනයකින් යුතු වැඩපිළිවෙලක් අනිවාර්යයි. ඒ වෙනුවෙන් ඔයාලත් ජනතාව දැනුම්වත් කිරීමත්, රජයට බලපෑම් කිරීමත් සිදු කළ යුතුයි.

    දැනුම බෙදා ගන්නා මේ වෑයමට ස්තුතියි. ජයම වේවා!

  34. Podu Minisa says:

    ලංකාවෙ බලශක්ති ෆීල්ඩ් එක හරිම මාෆියාව දැන් බලන්න CFL බල්බ් ඉතිහාසය මුලින්ම ලංකාවට අවේ ඔස්රාම් බල්බ් එක එක ජර්මන් විබ්ම ගෙවිමේ පහසුකම මත එවා ලබා දුන්නා මිලට සරිලන පරිදි සැහෙන කාලයක් එවා පවිච්චි කලා ජනතාව ටියුබ් ලයිට් අතහැර මෙවට අවා අවා නමුත් අද තත්වය මිට වෙනස් රු 450-500 දිලා ගන්න විදිලි බුබුල ඉතා ඉක්මනින් දැවියනවා මෙම මුදලට සුත්‍රිකා බල්බ කිපයක්ම ගත්හැකි

  35. What are the companies what provide micro inverter solar systems in SL?

  36. මෙවා දාන එකෙන් ගෙදරට ගිනි ගැනීම් වලින් අවදානමක් තියනවද?නැත්නම් වෙනත් අවදානම් තියනවද?ස්තුතියි

  37. ස්තුතියි..

  38. ලෝකෙ තියෙන හොදම microinverter එක Enphase. ඒත් එකේ ගාන අපට දරාගන්න බැහැ. එකට සමානම quality එකක් තියෙන , අඩු මුදලකට ගන්න පුලුවන් Microinverter එකක් මම කාලයක් තිස්සේ හෙව්ව. වර්ග 3ක් Online ගෙන්නුව. අපේ වහලෙ Microinverter වර්ග 3යි , Solaredge String inverter එකයි සවිකරලා තියෙන්නේ.
    ඔයාගේ කතාව හරියටම හරි අයියේ Microinverter තමයි වැඩිපුරම Havest කරන්නේ. එකෙනුත් එක බ්‍රෑන්ඩ් එකක් High quality. මේ බ්‍රෑන්ඩ් එක කිසිම කරදරයක් නැතුව මේවෙනකොට අවුරුදු 2යි මස 9ක් විතර වැඩ. මේකේ හැම solar panel එකක්ම වැඩකරන විදිය online , web/app වලින් බලන්නත් පුලුවන්. අවුරුදු 15ක් manufacturer warranty තියෙනවා.
    ඔයාලට අපේ ගෙදර ඇවිත් බලන්න පුලුවන්. මම weekend ගෙදර ඉන්නවා.
    මේක හොද reserch එකක්.

    String inverter එකනම් වැස්ස දවසට වැඩක් නැ. Microinverter නම් අඩු එළියටත් වැඩ.

  39. sameera ebay says:

    මයික්‍රෝ ඉන්වෙටර් එච්චර සාර්ථක නෑ

  40. tie grid inverter ekak dala gedara line ekata denna berida

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


Energy Controllers

  • Recent Posts

  • Bring Your Old Battery Back to Life!


    Learn how to bring any battery back to life again



    Learn how to bring any battery back to life again


    Learn how to bring any battery back to life again




    Learn how to bring any battery back to life again

    Solar Generators



    Learn how to bring any battery back to life again

    Solar Converters



    Learn how to bring any battery back to life again

    Wind Turbine Power


    Wind Power Kits


    Aquaponics


  • Recent Comments


  • Learn how to bring any battery back to life again

    Solar Generators


    Solar Converters


    Wind Turbine Power


    Wind Power Kits


    Aquaponics



    Learn how to bring any battery back to life again


    Solar Converters


    Wind Turbine Power


    Wind Power Kits



    Learn how to bring any battery back to life again

    Aquaponics


  • Archives

  • solar power products